Japanese -ජපානයේ අධ්‍යාපනට JLPT/NAT හෝ (O/L) ,(A/L) විභාගයට

See all ads from Chaminda Warnakula
Japanese -ජපානයේ අධ්‍යාපනට JLPT/NAT හෝ  (O/L) ,(A/L) විභාගයට
ආරම්භක පංතිය නොමිලේ !!!
ජපන් භාෂාව-ජපානයේ උසස් අධ්‍යාපනය හෝ රැකියා සදහා පිටත්වන සිසුනට. 10,11,12,13 ශ්‍රේණි අ.පො.ස.(සා/පෙළ),(උ/පෙළ) සිසුනට. කොළඹ අවට, ගම්පහ අවට, ඔබේ නිවසට පැමිණ උගන්වන පෞද්ගලික පංති. දක්‍ෂ, පලපුරුදු ගුරුවරයෙකු විසින් මෙහෙයවයි.


* සරල ඉගැන්වීමේ ක්‍රමවේදය
* විභාගයේදී භාවිතා කරන කෙටි ක්‍රම
* සාර්ථකව විභාගයට මුහුණෙදෙන අයුරු
* ජපානයේ දස වසරක අත්දැකීම්

තනි හෝ කණ්ඩායම් පංති

ගාස්තු:
එක් ශිෂ්‍යයෙකු සිටින පංතිය රු.1,500 යි. (දවසට පැය 2යි)
ශිෂ්‍යයින් දෙදෙනෙකු සිටින පංතියක එක් ශිෂ්‍යයෙකුගෙන් රු.1200 යි. (දවසට පැය 2යි)
ශිෂ්‍යයින් තිදෙනෙකු හෝ ඊට වැඩි සිටින පංතියක එක් ශිෂ්‍යයෙකුගෙන් රු.1000 යි. (දවසට පැය 2යි)

මාස තුනක පාඨමාලාව සදහා ගාස්තු: -එක් ශිෂ්‍යයෙකුගෙන් රු.18,900 යි.(සතියට දවස් 1යි, දවසට පැය 3 යි) (පළමුව රු.10,000 ගෙවා ඉතිරිය පසුව ගෙවීමේ හැකියාව)

විමසීම: 071 596 3252
Name: Chaminda Warnakula
  
Address:
  
Phone: 0715963252
  
Email: email
ADSMANAGER_EDIT_FORM_POSITION1
See all ads from Chaminda Warnakula
Class type: Individual
District: Colombo
Town: Batawala
>>> Log in to view all contact details <<<