Buddhist Civilization (English & Sinhala Medium ) Classes

දැන් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා විද්‍යාව, ගණිතය, සිංහල, ඉතිහාසය, භුගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය, සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය, බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය, Biology, Human Biology යන විෂයයන් යටතේ 2016 නව විෂය නිර්දේශයට අනුව පුනරීක්ෂණ හා අධිවේගී සිද්ධාන්ත පංති ( සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය පංති ) දැන් මෙම විදුහලේ දී අති දක්ෂ රජයේ ජාතික පාසැල් ගුරුවරියන් වෙතින් පැවැත්වේ. වහාම පැමිණ පංතිවලට සහභාගී වන්න. ඉතා සීමිත දින ගණනක් සඳහා සීමිත ඉඩකඩ සංඛ්‍යාවක් පවතියි. ලන්ඩන් (EDEXEL) සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා ද වෙනත් විදේශීය විභාග සඳහා ද පංති ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගුරුවරියන් මඟින් පැවැත්වේ.

දැනට මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන හොඳම විශිෂ්ටතම විෂය විශේෂඥවරියන් විසින් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන විදුහල අපගේ පාසැල බවට අපි 100 % ක්ම වගකීම් සහතිකයක් ඔබට ලබා දෙන්නෙමු. එසේම දැනට රජයේ ජාතික පාසැල්වල සේවයෙහි නිරතව සිටින පුහුණු ගුරු පශ්චාත් උපාධිධාරි ගුරුවරියන් පමණක්ම මෙහි ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන බව ද සහතික කරන්නෙමු. මෙහි විදුහල්පතිනිය 20 වසරක අත්දැකීම් සපිරි ජාතික පාසැලක විදුහල්පතිනියක ලෙස කටයුතු කළ තැනැත්තියකි. ඇයගේ පුද්ගලික අධික්ෂණය යටතේ සෑම පංතියකම ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.

මහනුවර උසස් බාලිකා විදුහල, මහනුවර මහමායා බාලිකා විදුහල, ස්වර්ණමාලි බාලිකා විදුහල, මහනුවර සෙන්ට් ඇන්තනීස් විදුහල, මහනුවර ට්‍රිනිටි විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල, ආදි රජයේ ජාතික බාලිකා හා පිරිමි විදුහල්වල දැනට සේවයෙහි නියුතුව සිටින ගුරුවරියන්ගෙන් පමණක් සමන්විත අති දක්ෂ ප්‍රවීණ ආචාර්ය (PhD) උපාධිධාරි පුහුණු වෘත්තීමය ආචාර්ය මණ්ඩලයක් ( ගුරුවරියන් ) අපගේ ආයතනයේ ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ.

ඒ ඒ විෂයයන් සඳහා ඔබගේ ආදරණිය දියණියහට ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන්නේ දැනට අදාළ විෂය රජයේ ජාතික පාසැල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරියන් විසින් පමණක් බව 100 % ක්ම සහතික කර සිටින්නෙමු. ඔබගේ ආදරණිය දියණියගේ අධ්‍යාපන හා අධ්‍යාපන මනෝවිද්‍යාත්මක ගැටලුවලට සහය වීම සඳහා මෙම ආයතනයේ එක් එක් වයස් මට්ටමට හා එක් එක් පංතිවලට අනුව වෙන වෙන ම වෘත්තිය පාසැල් මනෝ උපදේශක ගුරුවරියන් පත් කර ඇති බව ද ඔවුන් වෙතින් ඔබගේ ආදරණිය දියණිවරුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයක සහයෝගයක් ලබාගත හැකි බව ද වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නෙමු.

මේ හේතුව නිසා ඔබගේ ආදරණිය දියණිවරුන්ට මේ පංති වඩාත් සුදුසු බව හා විනය අතින් ඉහළ ගුණාත්මක මට්ටමක පවතින බවට 100 % ක්ම සහතික විය හැකියි. විභාග ප්‍රපශ්න පත්‍ර සකස් කිරීම පිළිතුරු පත්රත පරීක්ෂක ආදී වෘත්තීන්වල නියැලී දීර්ඝ කාලීන වෘත්තීය පරිචයක් ඔවුන් සතුය. දැනට ජාතික හා ජාත්‍යන්තර පාසැල්වල සේවා අත්දැකීම් ද ඔවුන්ට ඇත.

වසර 40 කට අධික ඉගැන්වීම් පලපුරුද්දක් තුළින් ලැබූ විභාග නියැක විශිෂ්ඨ සාමාර්ථයන් සිසු දරුවන් වෙත ලබාදීම අපගේ ආචාර්ය මණ්ඩලයෙහි නිබඳ කාර්යය වන අතර මේ දක්වා අඛණ්ඩ වසර හතළිස් ගණනක සේවා අත්දැකීම් තුළින් ඔවුහු ඒ බව මැනවින් පසක්කර සිටිති.

සෑම දිනකම ( පොහෝ දින සති අන්ත නිවාඩු ආදී කවර දිනයකදී වුව ද) මෙම අධ්‍යාපන ආයතනයේ පෙ.ව.7.00 සිට ප.ව.9.00 දක්වා පංති පැවැත්වේ. සති අන්ත පන්ති, සතියේ දිනවල පංති, කුඩා කණ්ඩායම් පංති, විශේෂ කුඩා කණ්ඩායම් පංති, විශාල සිසු පිරිස් සහභාගී වන සම්මන්ත්‍රණ, සිද්ධාන්ත හා පුනරීක්ෂණ පංති ආදිය මෙම ආයතනයේ පැවැත්වෙන පංතිවලදී ස්වල්පයක් පමණකි.

දුර්වල හා මන්දවේගී සිසුන් සඳහා විශේෂිත අධ්‍යායපන මනෝවිද්‍යානූකූල විෂය විශේෂඥ ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රම, ශිෂ්‍ය මනෝ උපදේශන සේවාවක්ද ආයතනය තුළ ක්‍රියාත්මක කෙරේ. විශේෂිත අධ්‍යාපනික උපකාරක සේවා අවශ්‍යතාව ඇති සිසුන් හදුනාගෙන ඔවුන්ව විශේෂිත අධ්‍යාඥපන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරක ඉගැනුම් රටාවකට අනුව ඉගැන්වීම් කටයුතු ඉතා හොදින් සංවිධානාත්මකව ක්‍රියාත්මක වේ.

දැනට මහනුවර දිස්ත්‍රික්කය තුළ, මහනුවර නගරය තුළ ඉතා විශාල විශිෂ්ට සාමාර්ථ ලාභී සිසුන් පිරිසක් බිහි කරනු ලැබුවේ අපගේ පංතිවලින් බව නිහතමානි සතුටකින් පැවසීමට කැමැත්තෙමු. දැනට ද මහනුවර නගරය තුළ දැවැන්ත සිසු සංඛ්‍යාවක් ඉගෙනුම ලබන විශාල සිසු පිරිසක් අ.පො.ස ( සා.පෙ හා උ.පෙ.) විෂයයන්වලින් විශිෂ්ඨ සාමාර්ථ ලාභීන් බිහි කළ අපේ ඉගෙනුම්වල අති විශිෂ්ඨ බව පංතිවලට සහභාගී වන දරුවන්ගේ ගුණාත්මක ඉගෙනුම් හැකියාව මත මැන බැලිය හැකිය.

සෑම පංතියකම පුනරීක්ෂණ සිද්ධාන්ත ආවරණය වන අතර පසුගිය වසර 20 ක ප්‍රශ්න පත්‍ර පංතිවලදී සාකච්ඡා කෙරේ. එසේම අපගේ ආයතනයේ විනයගරුක බව 100 % ක්ම පවත්වා ගෙන යනු ලබන අතර කිසිදු හේතුවක් මත විනය විරෝධී හැසිරීමක නියැලෙන සිසුවෙකු ආයතනය තුළ රදවා ගනු නො ලැබේ. මේ හේතුව නිසාම මහනුවර නගරය තුළ 100 % ක විනයගුරුක පසුබිමක් ඇති එකම උසස් අධ්යා පන ආයතනය ලෙස ද වෙනත් ආයතනය විසින් අපව නම් කර තිබීම පවා අපට සතුටකි.

ඔබගේ දරුවාට අවශ්‍ය කුමන ආකාරයක ඉගෙනීමක් ද අප එය ඔබගේ දරුවා වෙනුවෙන් වහාම සංවිධානය කර දෙන්නෙමු. දවසේ පැය 24 තුළ සේවයට කැපවී කටයුතු කරන අපගේ හෘදයාංගය කාරුණික ආචාරශීලි කාර්ය මණ්ඩලය වෙතින් ඉහළම ප්‍රමිතියක ගුණාත්මක අධ්‍යාපන සේවාවක් ඔබගේ දරුවාට දැන් අප වෙතින් ලබා ගන්න. අදම පැමිණ අප හමුවෙන්න.

නැතහොත් මෙහි සමග සදහන් වන පැය 24 ජංගම දුරකථන සේවා ජාලය තුළ ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක අපගේ සුහදශීලී කාර්යමණ්ඩලය අමතා ඔබගේ අවශ්‍යතාව දැන්වීමට හැකිය. පංති හා ආචාර්ය මණ්ඩලය පිළිබදව අවශ්‍ය ඕනෑම විස්තරයක් ඔබට දැන් අපට ඇමතීමෙන් දැනගත හැකිය.
Royal Pandit, Thripitakacharya, Abhibhamma Visharada
Dr.Sujith Nishantha Hewage
Senior Lecturer, Research Book Author, Psychologist
PhD (University of Keleniya)
M.Phil (University of Keleniya)
BA 1’st class sp.Hons (Sri Lanka Buddhist & Pali University)
BA 2’nd class (Sri Lanka Buddhist & Pali University)
BA sp (University of Keleniya)
Dip in Pali (Sri Lanka Buddhist & Pali University)
Dip in Buddhism (Sri Lanka Buddhist & Pali University)

Mrs. R.P. Kalupahana
විදුහල්පතිනිය
පෙරිපැටස් විදුහල
පාසැල හා උසස් අධ්‍යාපන හා පශ්චාත් උපාධි ආයතනය
546/A, පේරාදේණිය පාර,
මහනුවර

( සුව සෙවණ රෝහල අසල, ආර්පිකෝ වෙළඳ මධ්‍යස්ථානය අසල, ගොල්ඩන් කොලේජ් අසල හා බාස්කින් රොබින් අයිස් ක්‍රීම් උඩු මහල )

සියළු විමසීම් : 072-8606051
Share on Facebook
Share on Twitter
Share on Google Plus
Name: Dr. Sujith Nishantha Hewage (PhD, Mphil, B.A.Sp.1st Class hons.B.A.Sp hons,B.A., B.A)
  
Address: දැන් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා විද්‍යාව, ගණිතය, සිංහල, ඉතිහාසය, භුගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය, සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය, බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය, Biology, Human Biology යන විෂයයන් යටතේ 2016 නව විෂය නිර්දේශයට අනුව පුනරීක්ෂණ හා අධිවේගී සිද්ධාන්ත පංති ( සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය පංති ) දැන් මෙම විදුහලේ දී අති දක්ෂ රජයේ ජාතික පාසැල් ගුරුවරියන් වෙතින් පැවැත්වේ. වහාම පැමිණ පංතිවලට සහභාගී වන්න. ඉතා සීමිත දින ගණනක් සඳහා සීමිත ඉඩකඩ සංඛ්‍යාවක් පවතියි. ලන්ඩන් (EDEXEL) සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා ද වෙනත් විදේශීය විභාග සඳහා ද පංති ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගුරුවරියන් මඟින් පැවැත්වේ.
  
  දැනට මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන හොඳම විශිෂ්ටතම විෂය විශේෂඥවරියන් විසින් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන විදුහල අපගේ පාසැල බවට අපි 100 % ක්ම වගකීම් සහතිකයක් ඔබට ලබා දෙන්නෙමු. එසේම දැනට රජයේ ජාතික පාසැල්වල සේවයෙහි නිරතව සිටින පුහුණු ගුරු පශ්චාත් උපාධිධාරි ගුරුවරියන් පමණක්ම මෙහි ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන බව ද සහතික කරන්නෙමු. මෙහි විදුහල්පතිනිය 20 වසරක අත්දැකීම් සපිරි ජාතික පාසැලක විදුහල්පතිනියක ලෙස කටයුතු කළ තැනැත්තියකි. ඇයගේ පුද්ගලික අධික්ෂණය යටතේ සෑම පංතියකම ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
  
  මහනුවර උසස් බාලිකා විදුහල, මහනුවර මහමායා බාලිකා විදුහල, ස්වර්ණමාලි බාලිකා විදුහල, මහනුවර සෙන්ට් ඇන්තනීස් විදුහල, මහනුවර ට්‍රිනිටි විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල, ආදි රජයේ ජාතික බාලිකා හා පිරිමි විදුහල්වල දැනට සේවයෙහි නියුතුව සිටින ගුරුවරියන්ගෙන් පමණක් සමන්විත අති දක්ෂ ප්‍රවීණ ආචාර්ය (PhD) උපාධිධාරි පුහුණු වෘත්තීමය ආචාර්ය මණ්ඩලයක් ( ගුරුවරියන් ) අපගේ ආයතනයේ ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ.
  
  ඒ ඒ විෂයයන් සඳහා ඔබගේ ආදරණිය දියණියහට ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන්නේ දැනට අදාළ විෂය රජයේ ජාතික පාසැල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරියන් විසින් පමණක් බව 100 % ක්ම සහතික කර සිටින්නෙමු. ඔබගේ ආදරණිය දියණියගේ අධ්‍යාපන හා අධ්‍යාපන මනෝවිද්‍යාත්මක ගැටලුවලට සහය වීම සඳහා මෙම ආයතනයේ එක් එක් වයස් මට්ටමට හා එක් එක් පංතිවලට අනුව වෙන වෙන ම වෘත්තිය පාසැල් මනෝ උපදේශක ගුරුවරියන් පත් කර ඇති බව ද ඔවුන් වෙතින් ඔබගේ ආදරණිය දියණිවරුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයක සහයෝගයක් ලබාගත හැකි බව ද වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නෙමු.
  
  මේ හේතුව නිසා ඔබගේ ආදරණිය දියණිවරුන්ට මේ පංති වඩාත් සුදුසු බව හා විනය අතින් ඉහළ ගුණාත්මක මට්ටමක පවතින බවට 100 % ක්ම සහතික විය හැකියි. විභාග ප්‍රපශ්න පත්‍ර සකස් කිරීම පිළිතුරු පත්රත පරීක්ෂක ආදී වෘත්තීන්වල නියැලී දීර්ඝ කාලීන වෘත්තීය පරිචයක් ඔවුන් සතුය. දැනට ජාතික හා ජාත්‍යන්තර පාසැල්වල සේවා අත්දැකීම් ද ඔවුන්ට ඇත.
  
  වසර 40 කට අධික ඉගැන්වීම් පලපුරුද්දක් තුළින් ලැබූ විභාග නියැක විශිෂ්ඨ සාමාර්ථයන් සිසු දරුවන් වෙත ලබාදීම අපගේ ආචාර්ය මණ්ඩලයෙහි නිබඳ කාර්යය වන අතර මේ දක්වා අඛණ්ඩ වසර හතළිස් ගණනක සේවා අත්දැකීම් තුළින් ඔවුහු ඒ බව මැනවින් පසක්කර සිටිති.
  
  සෑම දිනකම ( පොහෝ දින සති අන්ත නිවාඩු ආදී කවර දිනයකදී වුව ද) මෙම අධ්‍යාපන ආයතනයේ පෙ.ව.7.00 සිට ප.ව.9.00 දක්වා පංති පැවැත්වේ. සති අන්ත පන්ති, සතියේ දිනවල පංති, කුඩා කණ්ඩායම් පංති, විශේෂ කුඩා කණ්ඩායම් පංති, විශාල සිසු පිරිස් සහභාගී වන සම්මන්ත්‍රණ, සිද්ධාන්ත හා පුනරීක්ෂණ පංති ආදිය මෙම ආයතනයේ පැවැත්වෙන පංතිවලදී ස්වල්පයක් පමණකි.
  
  දුර්වල හා මන්දවේගී සිසුන් සඳහා විශේෂිත අධ්‍යායපන මනෝවිද්‍යානූකූල විෂය විශේෂඥ ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රම, ශිෂ්‍ය මනෝ උපදේශන සේවාවක්ද ආයතනය තුළ ක්‍රියාත්මක කෙරේ. විශේෂිත අධ්‍යාපනික උපකාරක සේවා අවශ්‍යතාව ඇති සිසුන් හදුනාගෙන ඔවුන්ව විශේෂිත අධ්‍යාඥපන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරක ඉගැනුම් රටාවකට අනුව ඉගැන්වීම් කටයුතු ඉතා හොදින් සංවිධානාත්මකව ක්‍රියාත්මක වේ.
  
  දැනට මහනුවර දිස්ත්‍රික්කය තුළ, මහනුවර නගරය තුළ ඉතා විශාල විශිෂ්ට සාමාර්ථ ලාභී සිසුන් පිරිසක් බිහි කරනු ලැබුවේ අපගේ පංතිවලින් බව නිහතමානි සතුටකින් පැවසීමට කැමැත්තෙමු. දැනට ද මහනුවර නගරය තුළ දැවැන්ත සිසු සංඛ්‍යාවක් ඉගෙනුම ලබන විශාල සිසු පිරිසක් අ.පො.ස ( සා.පෙ හා උ.පෙ.) විෂයයන්වලින් විශිෂ්ඨ සාමාර්ථ ලාභීන් බිහි කළ අපේ ඉගෙනුම්වල අති විශිෂ්ඨ බව පංතිවලට සහභාගී වන දරුවන්ගේ ගුණාත්මක ඉගෙනුම් හැකියාව මත මැන බැලිය හැකිය.
  
  සෑම පංතියකම පුනරීක්ෂණ සිද්ධාන්ත ආවරණය වන අතර පසුගිය වසර 20 ක ප්‍රශ්න පත්‍ර පංතිවලදී සාකච්ඡා කෙරේ. එසේම අපගේ ආයතනයේ විනයගරුක බව 100 % ක්ම පවත්වා ගෙන යනු ලබන අතර කිසිදු හේතුවක් මත විනය විරෝධී හැසිරීමක නියැලෙන සිසුවෙකු ආයතනය තුළ රදවා ගනු නො ලැබේ. මේ හේතුව නිසාම මහනුවර නගරය තුළ 100 % ක විනයගුරුක පසුබිමක් ඇති එකම උසස් අධ්යා පන ආයතනය ලෙස ද වෙනත් ආයතනය විසින් අපව නම් කර තිබීම පවා අපට සතුටකි.
  
  ඔබගේ දරුවාට අවශ්‍ය කුමන ආකාරයක ඉගෙනීමක් ද අප එය ඔබගේ දරුවා වෙනුවෙන් වහාම සංවිධානය කර දෙන්නෙමු. දවසේ පැය 24 තුළ සේවයට කැපවී කටයුතු කරන අපගේ හෘදයාංගය කාරුණික ආචාරශීලි කාර්ය මණ්ඩලය වෙතින් ඉහළම ප්‍රමිතියක ගුණාත්මක අධ්‍යාපන සේවාවක් ඔබගේ දරුවාට දැන් අප වෙතින් ලබා ගන්න. අදම පැමිණ අප හමුවෙන්න.
  
  නැතහොත් මෙහි සමග සදහන් වන පැය 24 ජංගම දුරකථන සේවා ජාලය තුළ ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක අපගේ සුහදශීලී කාර්යමණ්ඩලය අමතා ඔබගේ අවශ්‍යතාව දැන්වීමට හැකිය. පංති හා ආචාර්ය මණ්ඩලය පිළිබදව අවශ්‍ය ඕනෑම විස්තරයක් ඔබට දැන් අපට ඇමතීමෙන් දැනගත හැකිය.
  Royal Pandit, Thripitakacharya, Abhibhamma Visharada
  Dr.Sujith Nishantha Hewage
  Senior Lecturer, Research Book Author, Psychologist
  PhD (University of Keleniya)
  M.Phil (University of Keleniya)
  BA 1’st class sp.Hons (Sri Lanka Buddhist & Pali University)
  BA 2’nd class (Sri Lanka Buddhist & Pali University)
  BA sp (University of Keleniya)
  Dip in Pali (Sri Lanka Buddhist & Pali University)
  Dip in Buddhism (Sri Lanka Buddhist & Pali University)
  
   Mrs. R.P. Kalupahana
  විදුහල්පතිනිය
   පෙරිපැටස් විදුහල
   පාසැල හා උසස් අධ්‍යාපන හා පශ්චාත් උපාධි ආයතනය
  546/A, පේරාදේණිය පාර,
  මහනුවර
  
  ( සුව සෙවණ රෝහල අසල, ආර්පිකෝ වෙළඳ මධ්‍යස්ථානය අසල, ගොල්ඩන් කොලේජ් අසල හා බාස්කින් රොබින් අයිස් ක්‍රීම් උඩු මහල )
  
  සියළු විමසීම් : 072-8606051
  Share on Facebook
  Share on Twitter
  Share on Google Plus
  
Phone: 0728606051
  
Email: email
ADSMANAGER_EDIT_FORM_POSITION1
Class type: Group
District: Kandy
Town: Kandy
>>> Log in to view all contact details <<<