Japanese -ජපානයේ අධ්යාපනයට JLPT/NAT හෝ (O/L) ,(A/L) විභාගයට

See all ads from Chaminda Warnakula
Japanese -ජපානයේ අධ්යාපනයට JLPT/NAT හෝ  (O/L) ,(A/L) විභාගයට
ආරම්භක පංතිය නොමිලේ !!!
ජපන් භාෂාව-ජපානයේ උසස් අධ්‍යාපනය හෝ රැකියා සදහා පිටත්වන සිසුනට. කොළඹ අවට, ගම්පහ අවට, ඔබේ නිවසට පැමිණ උගන්වන පෞද්ගලික පංති. දක්‍ෂ, පලපුරුදු ගුරුවරයෙකු විසින් මෙහෙයවයි.

* සරල ඉගැන්වීමේ ක්‍රමවේදය
* විභාගයේදී භාවිතා කරන කෙටි ක්‍රම
* සාර්ථකව විභාගයට මුහුණෙදෙන අයුරු
* ජපානයේ දස වසරක අත්දැකීම්

තනි හෝ කණ්ඩායම් පංති
ගාස්තු:
ශිෂ්‍යයෙකුගෙන් රු.2000 යි. (දවසට පැය 2යි)

මාස තුනක පාඨමාලාව සදහා ගාස්තු: -එක් ශිෂ්‍යයෙකුගෙන් රු.18,900 යි.(සතියට දවස් 1යි, දවසට පැය 2යි) (පළමුව රු.10,000 ගෙවා ඉතිරිය පසුව ගෙවීමේ හැකියාව)

විමසීම: 071 596 3252
Name: Chaminda Warnakula
  
Address:
  
Phone: 0715963252
  
Email: email
ADSMANAGER_EDIT_FORM_POSITION1
See all ads from Chaminda Warnakula
Class type: Individual
District: Colombo
Town: Battaramulla
>>> Log in to view all contact details <<<