TuitionLanka - Bulletin Board
Board Index
>
Ask our Experts
උසස් පෙළට තොරතුරු ...
Welcome, Guest

Post Reply
0 Replies

by A. Priyantha on 09/27/2014 16:56
Thumb Up උසස් පෙළට තොරතුරු සහ සන්නිවෙිදන තාක්ෂණ ව්ෂය හැදෑරිය යුත්තේ ඇයි?

නව විෂය සංයෝජනය යටතේ තොරතුරු සහ සන්නිවෙිදන තාක්ෂණ විෂයද පුධාන විෂයක් ලෙසට ඇතුලත්කර ඇත. 2011 වසරේ දි පලමු වරට ජාතික මට්ටමෙි විභාගයක් පැවති අතර දැනට සිසු/ සිසුව්යන්ගේ ආකර්ෂනයට ලක් වු විෂයක් බවට පත්වෙමින් පවති. 

විද්‍යා/කලා/වානිජ ඔිනෑම විෂය ධාරවක් යටතේ ICT පූධාන විශයක් ලෙසට ඉදිරිපත්ව්ය හැකිය. වෙනත් විෂයන්ට වඩා පහසුවෙන් විෂය මාලාව ආවරණය කර ගැනිමට හැකිවිම මෙහි ඇති වාසියකි.

මෙම විෂය වෘත්තිය විෂය කාණ්ඩයක් ලෙස NVQ Level 3 වලට අයත්වන නිසා ඔබ නිතැතින් ම වෘත්තිය මාර්ගයකට හෝ උපාධීයකට පිවිසියා වැනිය.

කැපවිමෙන් වැඩකිරිම තුලින් ඉහල සාමාර්ථයක් අනිවාර්යයෙන් ම ලබා ගත හැකිය.

 


A. Priyantha | Joined Board: 04/30/2014 12:55 | Last Visit: 12/17/2014 15:55
Joo!BB - Newie
Registered
Posts: 1
Offline Member is Offline
View all users posts


Post Reply
0 Replies