අ.පො.ස(උ.පෙ) ඉංග්‍රිසි හා සිංහල මාධ්‍ය පංති

nopic
මෙවර අ.පො.ස ( උසස් පෙළ ) විභාගයට ඉදිරිපත් වන සිසු දරුවන් වෙනුවෙන් හා 2016 හා 2017 වසරවල අ.පො.ස. ( උසස් පෙළ ) විභාගයට ඉදිරිපත් වන සිසු දරුවන් වෙනුවෙන් ඔවුන් පෙනී සිටින පහත සඳහන් විෂයයන් ගෙන විශිෂ්ඨ සාමාර්ථ (A) ඔවුන්ට ලබා දීම සඳහා සකස් වූ අධ්‍යාපන මනෝවිද්‍යාත්මක පුහුණු වැඩසටහනක් සමඟ සමගාමීව ක්‍රියාත්මක වන පුනරීක්ෂණ හා සිද්ධාන්ත පංති දැන් මෙම අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ.

2015, 2016 හා 2017 වසර නව නිර්දේශ හා පැරණි විෂය නිර්දේශ සඳහා පහත දැක්වෙන විෂයන් සඳහා පුනරීක්ෂණ හා සිද්ධාන්ත පංති පැවැත්වේ. එම විෂයයන් නම් :

1. සිංහල 2. ඉතිහාසය 3. බුද්ධ ධර්මය 4. බෞද්ධ ශිෂ්ටාචාරය

( මෙම විෂයයන් ඉංග්‍රිසි හා සිංහල මාධ්‍ය දෙකින්ම ඉගැන්වේ. ) එසේම දේශීය ජාතික පාසැල් හා ජාත්‍යන්තර ඉංග්‍රීසි මාධ්‍ය පාසැල් සඳහා ද පංති පැවැත්වේ. පහත සඳහන් පරිදි මෙම විෂයයන් සඳහා පංති පැවැත්වේ. අපගේ ආයතනයේ ශිෂ්‍යාවන් සඳහා ආරක්ෂාව හා විනය 100 % ක්ම ඉහළින් ආරක්ෂා කෙරේ.

ඒ පිළිබදව අපගේ සම්පූර්ණ කාර්යමණ්ඩලය ඔබට වගකියනු ලැබේ. මෙහි ප්‍රධාන පරිපාලන නිලධාරිය එනම් විදුහල්පතිය ලෙස කටයුතු කරනුයේ විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කාර්යමණ්ඩලය සාමාජිකාවක් ද වන ජාතික පාසැල් විද්‍යා ඉංග්‍රීසි මාධ්‍ය අංශ ප්‍රධාන ආචාර්යවරියකි. ඇයගේ පුද්ගලික අධික්ෂණය යටතේ මෙහි සියලුම අංශ ඇය විසින්ම සම්බන්ධීකරණය කරන්නීය. දැනට අධ්‍යාපන අංශයෙන් මෙන්ම විනය අතින්ද මහනුවර දිස්‍ත්‍රික්කය තුළ අපගේ ආයතනය විශාල පිළිගැනීමකට පත්ව තිබෙන බව නිහතමානි සතුටකින් යුතුව දැනුම් දෙන්නෙමු.

1. කුඩා කණ්ඩායම් පංති
2. විශේෂ සති අන්ත පංති
3. සතියේ දිනවල උදේ සවස පංති
4. පුද්ගලිකව (INDIVIDUAL)
5. නිවෙස්වලට පැමිණ ඉගැන්වීම් (HOME VISITING)
6. නුවර, කොළඹ හා දුර බැහැර පළාත් සඳහා විශේෂ පංති
7. සිසු දරුවන්ගේ අවශ්‍යතාව පරිදි නමශ්‍යශීලිව සංවිධානය කර දෙන පංති

ඉහත දක්වන ලද විෂයයන් දැනට ජාතික පාසැල්වල උගන්වනු ලබන ගුරුවරියන් හා ගුරුවරුන් ඇතුලත් අදාළ විෂයයට ආචාර්ය උපාධියක් අනිවාර්යයෙන්ම ඇති පශ්චාත් උපාධිධාරි පුහුණු ගුරු මණ්ඩලයක් වෙතින් ඉතා ආචාරශීලීව 100 % ක්ම විනයකරගකව මෙම ඉගැන්වීම් සියල්ල සිදු කරන බව අපි ඔබට සහතික වන්නෙමු.

මෙම පංති සඳහා ඔබගේ දරුවාට විශිෂ්ඨ සාමාර්ථ (A) ලබා දෙන බවට සහතික වන අතර ඔබගේ දරුවා ඉතාම සුරක්ෂිත අධ්‍යාපනික පරිසරයක් තුළ ඉතාම කැපවීමෙන් වැඩ කරන විශ්වාසවන්ත ආරක්ෂා සහිත 100 % ක්ම විනයානූකූල පසුබිමක අධ්‍යාපනය ලබා දෙන බවට සහතික වන්නෙමු.

අපගේ කැපවීම ඔබම පැමිණ දෑසින් බලා තීරණය කරන්න. සියලු දේ සඳහා අපි ඔබට 100 ක්ම සහතික වන්නෙමු. දැනට මහනුවර දිස්ත්‍රික්කය තුළ මහනුවර නගරයේ හතු පිපෙන්නාක් පරිද්දෙන් බිහිව ඇති වෙනත් ටියුෂන් ව්‍යාපාරික ස්ථානවල ගුරුවරු යැයි අඟවමින් සේවය කරනු ලබන්නා වූ කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැති නමුත් ව්‍යාජ ලෙස අසරණ අහිංසක දරුවන් රැවටීම සදහාම තමන්ට නොමැති අධ්‍යාපන සුදුසුකම් විභාග සාමාර්ථ උසස් උපාධි නාම ඇතැයි සදහන් කර අසරණ අහිංසක සිදු දරුවන් හා අසරණ දෙමව්පියන් මුලාවට පත් කර මුදල් ගසාකන්නා වූ ආත්මාර්ථකාමී ව්‍යාජ වංචනිකයන්ට ගුරුවරු යැයි රැවටී අවසානයේ ස්වකීය සේසතම තමන්ගේ දරුවන් වෙනුවෙන් වැය කර අවසානයේ දරුවන්ද අතරමං වී අවසානයේ අප වෙත පැමිණ අපට දුක කියා අප වෙතින් අවසාන පිළිසරණ ලැබූ සුවහසක් අසරණ දූ දරුවන් හා දෙමව්පියන් වෙනුවෙන් මේ පිළිබදව සටහනක් තැබීම අපගේ පරම යුතුකමක් හා වගකීමක් බව අපි කල්පනා කලෙමු. අප මේ සටහන තබනුයේ ඒ උදාර චේතනාව පෙරදැරි කරගෙනය.

මේ සටහන ඔබ වෙත කාරුණිකව තබන මොහොත වන විටද අප වෙත මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවලින් මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින් පවා අප වෙත ඇදෙන සුවහසක් අසරණ සිසු දරුවන් වෙනුවෙන් අප මේ මොහොතේ පවා ඉතාමත් කැප වී අපගේ දක්ෂ උගන් බුද්ධිමත් ප්‍රවීණ විශ්වවිද්‍යාලවල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරුන් හා ජාතික පාසැල්වල පුහුණූ පශ්චාත් උපාධිධාරි ගුරුවරුන් ලෙස දැනට සේවය කරනු ලබන ආචාර්ය මණ්ඩලය ඉතාමත් කැපවීමෙන් වෙහෙස නොබලා ඉගැන්වීමේ කටයුතුවල නිරතව සිටිති.

මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙන්ම දුර බැහැර සිදු දරුවන් සදහා ද ඔවුන්ගේ පළාත්වල දිස්ත්‍රික්කවල පාසැල්වල ඉගැන්වීම්වලට සමානුපාතිකව ජාතික පාසැල් විභාග සඳහා මෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය ජාත්‍යන්තර පාසැල් සඳහා අවශ්‍ය ඕනෑම විෂය නිර්දේශයකට අනුව පංති පැවැත්වේ. ලන්ඩන් විභාග වැනි ජාත්‍යන්තර විභාග සදහා මෙන්ම දේශිය ජාතික තලයේ ඕනෑම විභාගයක් සඳහා ද සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම පංති පැවැත්වේ.

විදුහල්පතිනිය
PERIPATOS SCHOOL,
546/A, PERADENIYA ROAD,
KANDY
( සුවසෙවණ රෝහල, ආර්පිකෝ වෙළඳ මධ්‍යස්ථානය, ගොල්ඩන් කොලේජ් අසල. බස් නැවතුම ලග බැස මේ සමග ඇති ජංගම දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. වහාම ඔබගේ සහයට ඔබව පාසැලට රැගෙන පැමිණීමට අධ්‍යයන කාර්යමණ්ඩලයෙහි කෙනෙකු පැමිණෙනු ඇත. ඔබගේ කාරුණික හෘදයාංගම සේවය පිණිස අපගේ කාර්යමණ්ඩලය පැය 24 ම ආචාරශීලීව සූදානම්ව සිටිති )




1.
Name: Dr. Sujith Nishantha Hewage (PhD, Mphil, B.A.Sp.1st Class hons.B.A.Sp hons,B.A., B.A)
  
Address: විදුහල්පතිනිය
  පෙරිපැටස් පාසැල
  546/ඒ, පේරාදේණිය පාර, මහනුවර
  
  ( සුව සෙවණ රෝහල, ආර්පිකෝ, ගොල්ඩන් කොලේජ් අසලම)
  
  විමසීම් සදහා 072 8606051 දැන්ම ඇමතුමක් දෙන්න
  වෙබ් අඩවිය : http://peripatet.blogspot.com/ සියලු විස්තර සඳහා බලන්න
  
Phone: 0728606051
  
Email: email
ADSMANAGER_EDIT_FORM_POSITION1
Class type: Individual
District: Kandy
Town: Kandy
>>> Log in to view all contact details <<<